මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහි නීති දැඩි කිරීමට අධිකරණ අමාත්‍යවරයා සමග ඉදිරියේදී සාකච්ඡා කරන බව රාජ්‍ය පරිපාලන, කළමනාරණ සහ නීතිය හා සාමය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර පවසනවා. පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා එ් පිළිබදව අදහස් දැක්වූයේ මෙලෙසයි.