Saturday, May 4, 2024

General line - 0115112241

නේත‍්‍රාභිවන්දනා ධාතු නමස්කාරය හා පොසොන් සමය ගැන අන්ලිමිටඩ් තුළින්



නේත‍්‍රාභිවන්දනා ධාතු නමස්කාරය හා පොසොන් සමය සම්බන්ධයෙන් ඊයේ (25) රාත්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිඩට් වැඩසටහනින් සාකච්ඡාවට ලක් කෙරුණා.

ඊට එක්ව සිටියේ කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ අංශ ප‍්‍රධානී මහාචාර්ය පූජ්‍ය රලූවේ පද්මසිරි ස්වාමීන් වහන්සේ. 

එහිදී මහාචාර්ය පූජ්‍ය රලූවේ පද්මසිරි ස්වාමීන් වහන්සේ දැක්වූ අදහස් පහතින්.