Wednesday, February 5, 2025

General line - 0115112241

සද්ධාතිස්ස වැවේ මාළු ඇල්ලු 3ක් අල්ලයි

ජයන්ත වීරසේකර - වැල්ලවාය




බුත්තල ඔක්කම්පිටිය සද්ධාතිස්ස වැවේ තහනම් දැල් ආම්පන්න යොදා ගනිමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ලද තොරතුරකට අනුවයි.

තෙනගල්ලන්ද ඔක්කම්පිටිය සහ බුත්තල යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් තිදෙකෙු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.