Friday, January 10, 2025

General line - 0115112241

නෙත් 'යූ ආර් අ ලීඩර්' සාර්ථකව අවසන් වෙයි (UPDATE)




කලූතර ඥාණෝදය විද්‍යාලයේ පැවැත්වෙන නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුුණු සහ පෞරුෂ සංවර්ධන වැඩසටහනේ 28 වැන්නේ දෙදින නේවාසික කඳවුර අද (01) සාර්ථකව අවසන් වුණා. ඊට එක්වූ සිසු දරු දැරියන් දැක්වූ අදහස්.

නෙත් නිවුස් යු ආර් අ ලීඩර්නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන වැඩසටහන සඳහා අනුග‍්‍රහය දක්වන්නේ සී බී එල් සේරා නිෂ්පාදනයි.

............................................................................................................

කළුතර ඥානෝදය විද්‍යාලයේදී 'CBL සේරා' සමග 'යූ ආර් අ ලීඩර්' දෙවන දින මෙහෙයුම අරඹයි

(01-07-2018 09:16)

කළුතර ඥානෝදය විද්‍යාලයේ පැවැත්වෙන නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුුණු සහ පෞරුෂ සංවර්ධන වැඩසටහනේ 28 වැන්නේ දෙදින නේවාසික කඳවුරේ අද (01) දෙවන දිනයයි.

ඊයේ (30) දිනය අවසන් වුයේ විචිත‍්‍රවත් ගිනිමැළ සන්දර්ශනයකින්. 

නෙත් නිවුස් යු ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන වැඩසටහන සඳහා අනුග‍්‍රහය දක්වන්නේ සී. බී. එල්. සේරා නිෂ්පාදනයි.
 

-------------------------------

යූ ආර් අ ලීඩර්  දෙදින නේවාසික කඳවුර ඇරඹෙයි (PHOTOS)

(30-06-2018 07:59)

 

කළුතර ඥානෝදය විද්‍යාලයේ පැවැත්වෙන නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ 28 වැන්නේ දෙදින නේවාසික කදවුර අද (30) අළුයම ආරම්භ වුණා. ඒ, ඊට සහභාගි වන සිසු දරුවන් ලියාපදිංචි කිරීමෙන් අනතුරුවයි. 

නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහන සඳහා අනුග‍්‍රහය දක්වන්නේ සී බී එල් සේරා නිෂ්පාදනයි.
------------------------------

යූ ආර් අ ලීඩර්  28 වැන්න කළුතර ඥානෝදය විද්‍යාලයේදී 

29-06-2018 14:32

නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ 28 වැන්න මේ වනවිට කළුතර ඥානෝදය විද්‍යාලයේදී පැවැත්වෙනවා. අද (29) උදෑසන මෙම වැඩසටහන ආරම්භ කෙරුණේ සමාරම්භක උළෙලින් අනතුරුවයි. පාසලේ ගුරුවරුන් සදහා විශේෂ දේශණයක් මෙන්ම සිසු දරුවන්ගේ මව්පියන් සදහාද විශේෂ දේශණයක්ද අද පැවැත්වුණා. මේ, ගුරුවරුන් සදහා පැවති දේශණයෙන් අනතුරුව අදහස් දැක්වූ පාසලේ ගුරුවරුන් කිහිප දෙනෙක්.


කොන්දේසි විරහිත ආදරය යන තේමාව ඔස්සේ පැවැත්වෙන රසවින්දනාත්මක වැඩසටහනක් මේ වනවිට පැවැත්වෙනවා. නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහන සඳහා අනුග‍්‍රහය දක්වන්නේ සී බී එල් සේරා නිෂ්පාදනයි.
 

 

...................................................................................................................................................

නෙත් නිවුස් යු ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන වැඩටහනේ 28 වැන්න කලූතර ඥනෝදය විද්‍යාලයේදී අද (29) ආරම්භ වුණා. අද දිනයේ පැවති සමාරම්භක උළෙලින් පසුව ආරම්භ වූයේ පාසලේ සියලූ ගුරුවරුන් සඳහා වන විශේෂ දේශනයයි. එමෙන්ම පාසලේ සියලූ දරුදැරියන් වෙනුවෙන් චිත‍්‍ර, කථික, පද්‍ය ගායනා, ගද්‍ය රචනා තරගද පැවැත්වුණා.

අද පස්වරුවේ පාසලේ සිසු දරුවන්ගේ මවුපියන් සඳහා විශේෂ දේශනයක්  පැවැත්වීමට නියමිතයි. මේ සඳහා අනුග‍්‍රහය ලබා දෙන්නේ සී බී එල් ආයතනයේ සේරා නිෂ්පාදනයි.   
---------------------------------

යූ ආර් අ ලීඩර්  28 වැන්න අද ඇරඹේ

29-06-2018 07:48

නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන වැඩසටහනේ 28 වැන්න අද (29) ආරම්භ වනවා. ඒ කලූතර ඥනෝදය විද්‍යාලයේදීයි.

දරු දැරියන් සඳහා මෙන්ම ඔවුන්ගේ මවුපියන් සහ විද්‍යාලයීය ගුරුමණ්ඩලය වෙනුවෙන්ද මෙහිදී විවිධ කි‍්‍රයාකාරකම් සිදු කෙරෙනවා. මේ සඳහා අනුග‍්‍රහය දක්වන්නේ සී බී එල් සේරා නිෂ්පාදනයි.