සිංගප්පූරු වෙළද ගිවිසුම සම්බන්ධයෙන් අමාත්‍ය මලිත් සමරවික්‍රම මහා නාහිමිවරුන්ට පවා අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇති බව තොරතුරු තාක්ෂණ වෘත්තියවේදීන්ගේ සංසදය පවසනවා. එහි සභාපති කපිල පෙරේරා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබද මෙලෙස කරුණු පැහැදිලි කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ මලික් සමරවික්‍රම ඇමතිවරයාගේ අමාත්‍යධුරය සමබන්ධයෙන් ජනාධිපතිවරයා තීරණයක් ගත යුතු බවයි.
මෙම ගිවිසුමේ රටට අහිතකර කරුණු ගණනාවක් ඇතුළත් වන බවයි තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ ලේකම් ලසන්ත වික්‍රමසිංහ මෙහිදි කියාසිටියේ.