Friday, January 10, 2025

General line - 0115112241

EPF එක රැකගන්න අරගලයකට සැරසෙයි




නව දේශීය ආදායම් පනත මගින් සේවක අර්ථසාධක අරමුදලට එල්ල වී ඇති අහිතකර තත්ත්වයන්ට ආණ්ඩුව වහා විසදුම් ලබාදිය යුතු බව අන්තර් සමාගම් සේවක සංගමය පවසනවා. එහි සභාපති වසන්ත සමරසිංහ පැවසුවේ ඊට ආණ්ඩුව මැදිහත් නොවුනහොත් ඊට එරෙහිව අරගල කිරීමට සිය සංගමය සුදානම් බවයි. ලක්ෂ 26ක් පුද්ගලයින් මේ සඳහා හිමිකම් කියනවා. 

නව දේශීය ආදායම් පනත අනුව අර්ධසාධක අරමුදල සදහා පැවති සියයට 10 ක් වූ බදු අනුපාතය සියයට 14 ක් දක්වා ඉහළ නංවා තිබෙනවා.  මේ හේතුවෙන් ඇති වන බලපෑම් පිළිබද ඔහු වැඩිදුරටත් කරුණු දැක්වූයේ මෙලෙසයි.

සම්පූර්ණ හඬපටය පහතින් අසන්න.