ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන් අද මධ්‍යම රාත‍්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ පැය 48ක වැඩ වර්ජනය අත්හිටුවා තිබෙනවා. ඒ, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් සමඟ අද (01) පස්වරුවේ පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි.
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ සියලූම පිරවුම්හල්වල අවශ්‍ය ඉන්ධන තොග පවතින බවයි.