අභාවප්රාප්ත ප්රවීණ සිනමා රංගන ශිල්පී, චිත්රපට අධ්යක්ෂ රෝයි ද සිල්වා මහතා අද (02) දැයෙන් සමු ගත්තා. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණේ බොරැල්ල පොදු සුසාන භූමියේදීයි. එම අවස්ථාවට කලාකරුවන් ඇතුළු සිනමා ක්ෂේත්රයේ ප්රවීණයින් රැසක් එක්ව සිටියා.
ජනාධිපති මෛතී්රපාල සිරිසේන මහතාද අද පෙරවරුවේ රෝයිද සිල්වා මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වුවා.
රෝයි ද සිල්වා මහතා අවසන් වරට අධ්යක්ෂණය කළ ‘‘සිහින ලොවක් සොයා’’ සහ ‘‘ටොම් පචයෝ’’ යන චිත්රපට දෙක ඉදිරියේදී තිරගත වීමට නියමිතයි.