මතභේදයට ලක්ව ඇති සිංගප්පූරු වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත් කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් අද (02) ඉල්ලීමක් කලා. ඒ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින්.
සිංගප්පුරු වෙළඳ ගිවිසුමෙන් රටට සිදුවිය හැකි හානිදායක තත්ත්වයන් පිළිබඳ ඉදිරියේදී ජනතාව දැනුවත් කරන බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.