Saturday, January 11, 2025

General line - 0115112241

බැඳුම්කර ජනපති කොමිසමේ වාර්තා ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවේ නැහැ

කසුන් කැලුම්




බැඳුම්කර සිද්ධියට අදාළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ ඇතැම් මුල් පිටපත් මෙතෙක් ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත මෙතෙක් ලැබී නොමැති බව එහි අධ්‍යක්‍ෂවරිය තමාට දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර ජයන්ත සමරවීර පවසනවා. 

බැදුම්කර වාර්තාවේ මෙතෙක් පාර්ලිමේන්තුවට ලබා නොදුන් පිටපත් පිළීබඳ තොරතුරු දැන ගැනීම සඳහා ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවට අද (02) පැමිණි අවස්ථාවේදී මන්තී‍්‍රවරයා මේ බව සඳහන් කලා.