සැලසුම් කළ පරිදි ලබන 04වනදා සිය සංකේත වැඩවර්ජනය කි‍්‍රයාත්මක කරන බව අධ්‍යාපනය සුරැුකීමේ ජාතික එකමුතුව පවසනවා. එදින අධ්‍යාපන ක්ෂේත‍්‍රයට සම්බන්ධ සියලූ නිලධාරීන් ලෙඩ නිවාඩු වාර්තා කරන බවයි එම සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක නීල් අතුකෝරළ කියා සිටියේ.
මෙම වර්ජනය හුදෙක් අධ්‍යාපන ක්ෂේත‍්‍රය කඩාකප්පල් කිරීමේ අරමුණින් සිදු කරන්නක් බවයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සඳහන් කළේ.