Sunday, May 5, 2024

General line - 0115112241

තලාව බැංකු මංකොල්ලය ගැන හොයන්න රහස් පොලිසියට භාරදෙයි

දිනුක් හේවාවිතාරණ




අනුරාධපුර තලාව ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක් මංකොල්ල කෑමේ සිද්ධිය පිලිබඳ පරීක්ෂණ පොලිස්පතිවරයාගේ නියමය පරිදි රහස් පොලිසියට භාරදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසනවා.

එම බැංකුවේ සේප්පු තුනක තිබු රුපියල් මිලියන් 95 ක් වටිනා මුදල් සහ රන් ආභරණ මෙසේ මංකොල්ලකා තිබුනා.