Sunday, May 5, 2024

General line - 0115112241

අල්ලස් නීති පෞද්ගලික අංශය සඳහාත් බලාත්මක කෙරේ

නිශාන් ද සිල්වා




අල්ලස් නීති පෞද්ගලික අංශය සඳහා ද බලාත්මක කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.

එහි අධ්‍යක්‍ෂ ජනරාල්, ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න නෙත් නිවුස් සමග විශේෂ සංවාදයක දී ඒ බව පැවසුවා.

මාස 4 ක් ඇතුළත අල්ලස් හා දූෂණ වැලැක්වීමේ ජාතික කි‍්‍රයාකාරී සැලැස්ම සකස් කර අවසන් කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.