Saturday, May 11, 2024

General line - 0115112241

16 වටයේ අවසන් තරග දෙක අද

කසුන් කැලුම්




ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 16 දෙනාගේ වටයේ අවසන් තරග දෙක අද පැවැත්වෙනවා. පළමු තරගය පැවැත්වෙන්නේ ස්වීඩනය සහ ස්විට්සර්ලන්තය අතරයි. එම තරගය මෙරට වේලාවෙන් රාතී‍්‍ර 7 .30ට ආරම්භ වනවා. දෙවන තරගය එංගලන්තය සහ කොලොම්බියාව අතර පැවැත්වීමට නියමිතයි. එම තරගය මෙරට වේලාවෙන් රාතී‍්‍ර 11.30ට ආරම්භ වනවා. 


ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග ලබන 6 වැනිදා සහ 7 වැනිදා පැවැත්වීමට නියමිතයි.