Saturday, January 11, 2025

General line - 0115112241

විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශය ගැන එජාපයේම ජේ්‍යෂ්ඨ ඇමතිවරයකු කියන කතාව

ඩිල්ෂාන් මඩවල/ පසන් ද සිල්වා




දෙමළ වැසියන්ට සැකයෙන් සහ බියෙන් තොරව ජීවත්වීමට නම් එල් ටී ටී ඊය යළි ශක්තිමත් විය යුතු බවට රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් කළ ප‍්‍රකාශය, ඇය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේම ඇතැම් පිරිස් විවේචනය කරනවා. අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා පැවසුවේ ඇයගේ ප්‍රකාශය වැරදි බවයි.

" වැරදි කතාවක් කියලා තියෙන්නේ. රටේ නීතියක් තියෙනවා. අධිකරණයක් තියෙනවා. පොලිසියක් තියෙනවා. රජයේ පාලන පක්ෂයේ කෙනෙක් විදියට වගකීමෙන් කතා කරන්න දැනගන්න ඕන."