Sunday, April 28, 2024

General line - 0115112241

ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉවත් නොකරනු! ගාල්ලේ ජනතාව ක්‍රීඩාංගනයට




ගාල්ල ජාත්‍යන්තර කී‍්‍රකට් කි‍්‍රඩාංගනය ඉවත් කිරීමට විරෝධය පළ කරමින් අද (21) ගාලු නගරයේ පැවැත්වෙන උද්ඝෝෂණයට විශාල පිරිසක් සහභාගීව සිටිනවා. ඔවුන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වෙතද පිවිස තිබෙනවා.