Thursday, February 6, 2025

General line - 0115112241

මාධ්‍යයට එල්ල කරන තර්ජන හරහා අදහස් ප‍්‍රකාශ කිරිමේ අයිතියට බලපෑම්

දිල්ශාන් තුෂාර




මාධ්‍යයට එල්ල කරන තර්ජන හරහා අදහස් ප‍්‍රකාශ කිරිමේ අයිතියට ආණ්ඩුව මග අසුරා ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම පවසනවා.

නෙත් එෆ්. එම්. රේඩියෝවට සහ ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදීන්ට ඉකුත් සමයේ එල්ල වූ චෝදනා සහ බලපෑම් පිළිබඳ අදහස් දක්වමින් මේ බව ප‍්‍රකාශ කෙරුණා.

(එම ප්‍රකාශය ඇතුළත් හඬපටය පහතින් අහන්න)

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ති‍්‍ර පවිත‍්‍රා වන්නිආරච්චි කියා සිටියේ අද රටේ නීතිය හා සාමයද බිඳ වැටී ඇැති බවයි.

(එම ප්‍රකාශය ඇතුළත් හඬපටය පහතින් අහන්න)

ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ ඇඹිලිපිටියේදී සංවිධාන කළ ජන හමුවකදී මෙම අදහස් පළ කෙරුණා.