Friday, May 3, 2024

General line - 0115112241

හික්කඩුවේදී මෝටර් රියක් දුම්රියක ගැටේ (PHOTOS)




මාතර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සීඝ්‍රගාමි දුම්රියේ මෝටර් රථයක් ගැටි තිබෙනවා. ඒ හික්කඩුව දුම්රිය ස්ථානය අසල හරස් මාර්ගයේදීය.