Wednesday, September 27, 2023

General line - 0115112241

යාපනය වඩුක්කෝඩෙයි ප‍්‍රදේශයේ පුද්ගල ඝාතනයක්




යාපනය වඩුක්කෝඩෙයි ප‍්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර තිබෙනවා.

ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 50ක් පමණ වන පුද්ගලයෙක්.

මෙම ඝාතනය ඊයේ (25) පස්වරුවේ සිදුව ඇතැයි පොලිසිය පැවසුවා.

dead www.nethnews.lk00001 dead www.nethnews.lk00002