Thursday, May 2, 2024

General line - 0115112241

සියවසේ දිගුම පූර්ණ චන්ද්‍රගහණය ශ්‍රී ලංකාවට පෙනුණු හැටි (PHOTOS)

වසන්ත චන්ද්‍රපාල




සියවසේ දිගුම පූර්ණ චන්ද්‍රගහණය ඊයේ (27) දා රාත්‍රී ශ්‍රී ලංකාවටද දිස්වුණා. අම්පාර ප්‍රදේශයට එය වරින්වර දිස්වූ අයුරු අප වාර්තාකරු වසන්ත චන්ද්‍රපාලගේ කැමරාවේ මෙසේ සටහන්ව තිබුණා.