Friday, September 20, 2024

General line - 0115112241

‘සෝලා ඉම්පල්ස්’ ලොව වටා ගමන අවසන් (VIDEO)



සම්පූර්ණ සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක ‘සෝලා ඉම්පල්ස්’ (Solar Impulse) ගුවන් යානය ලොව වටා සංචාරය කිරීමේ චාරිකාව අවසන් කළා.

සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක කෙරෙන ගුවන් යානයකින් ලොව වටා සංචාරය කිරීමේ චාරිකාවේ අවසන් අදියරය සාර්ථකව සනිටුහන් කෙරුණු බවයි විදෙස් වාර්තා පවසන්නේ. ඒ අදාළ ගුවන් යානය ඊජිප්තුවේ කයිරෝ සිට යළි අබුඩාබිය බලා පිටත්ව යාමත් සමගයි.

පසුගිය මාර්තු 9 වනදා අබුඩාබියෙන් ලෝක සංචාරය ඇරඹූ මෙම ගුවන් යානය ලොව වටා සංචාරය කිරීමේ නිරත වුණා. දැනට එය කිලෝ මීටර 30,000 ක් ඉක්මවා ගමන් කර ඇති අතර මුළුමනින්ම සූර්ය බලශක්තිය යොදා ගනිමින් ලොව වටා සංචාරයක නිරත ප්‍රථම ගුවන් යානය වුණා.

(වීඩියෝව පහතින් දැක්වෙයි)

_89365747_solar_impulse_v2_624in _89385177_solar_impulse_rtw_624map_v3 _90514632_screenshot2016-07-26at01.06.00 _90514712_034224626-1 _90514714_034224613-103