Wednesday, February 5, 2025

General line - 0115112241

කේරළ ගංජා කිලෝ 100කට අධික ප්‍රමාණයක් අල්ලයි




කේරළ ගංජා කිලෝග්‍රෑම් 100කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය සහ නාවික හමුදාව එක්ව සිදු කළ මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (02) අලුයම් කාලයේ මෙම වැටලීම සිදු කර ඇති අතර ඒ මන්නාරම පොලිස් වසමේ ඕලුතොඩුවායි මුහුදු තීරයේදීයි.

සැකකරු වයස අවුරුදු 39ක් වූ අබ්දුල් සලාම් අස්මින් නැමැති පෙරියකර්සල් මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.