Friday, September 20, 2024

General line - 0115112241

මුරලිගේ ‘බෝට්ටුවේ‘ මාත් හිටියා – මහේල



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුරලි පිළිබඳව කර ඇති ප්‍රකාශ පිළිබඳව තමාද කනගාටුවෙන බව ශ්‍රී ලංකා කණ්ඩාමේ හිටපු තවත් සුපිරි ක්‍රීඩකයෙකු මෙන්ම නායකයෙකුද වෙන මහේල ජයවර්ධන සඳහන් කරයි.

සිය ට්විටර් ගිණුමට අදහස් දක්වන මහේල සඳහන් කරන්නේ මීට මාස කිහිපයකට පෙර තමාද එම බෝට්ටුවේ සිටිය බවයි. (එංගලන්ත කණ්ඩායමේ පුහුණු උපදේශකයෙකු ලෙස කටයුතු කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරින් සිය විවේචන ප්‍රකාශ කළේය)

එසේම මේ තත්ත්වයන් පිළිබඳව ජනතාව හොඳින් දන්නා බැවින් තමාව ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීමට මුරලිට අවශ්‍ය නොවෙනු ඇති බවද මහේල වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමෙන් පවසයි.

3453543