සර්බියාවේ වයඹ දිග ප්රදේශයේ සිදු වූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තිබෙනවා. අනතුරට ලක්ව ඇත්තේ රුසියාවට අයත් එම් අයි 8 වර්ගයේ හෙලිකොප්ටරයක්.
කාර්ය මණ්ඩලයේ තුන් දෙනෙකු සහ මගීන් 15 දෙනෙකු එහි ගමන් කර තිබෙනවා. ඔවුන් සියලූ දෙනා මියගොස් ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.