Monday, May 6, 2024

General line - 0115112241

තමන්ගේ ඉලක්ක ජය ගැනීමට අන්‍යයන් පීඩාවට පත්කිරීම කිසිසේත් අනුමත කළ නොහැකියි



තමන්ගේ ඉලක්ක ජය ගැනීම සඳහා කිසිවෙකු හෝ අන්‍යයන් පීඩාවට පත් කරන්නේ නම් එය කිසිසේත් අනුමත කළ නොහැකි බව කළමනාකරණ උපදේශක ප‍්‍රියනාත් ජයසූරිය පවසනවා. ඔහු ඒ බව පැවසුවේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට ඊයේ (09) සහභාගි වෙමින්.  

ඉල්ලීම් දිනා ගැනීමට මහජනතාව පීඩාවට පත්කිරීමට හැර විකල්ප ක‍්‍රම තිබෙන බව මෙහිදී සිහිපත් කෙරුණා.