Thursday, May 2, 2024

General line - 0115112241

ටියුෂන් පන්තියකට මරාගෙන මැරෙණ ප්‍රහාරයක් - 48ක් මරුට (PHOTOS)

චම්ලි ඒකනායක - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර අධ්‍යාපන ආයතනයකට එල්ලවූ මරාගෙන මැරෙණ බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් 48 දෙනෙකු මියගොස් තිබෙනවා. 67 දෙනකු තුවාල ලබා ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර ඇතැයි බීබීසීය පවසනවා.

මෙම ප්‍රහාරය එල්ලවී ඇත්තේ විශ්ව විද්‍යාල ප්‍රවෙශ විභාගය සඳහා පැවැත්වෙන අමතර පන්තියකටය.

තලේබාන් සංවිධානය මෙම ප්‍රහාරයට තම සංවිධානයේ සම්බන්ධයක් නැතැයි පවසනවා.