Friday, May 10, 2024

General line - 0115112241

ඇඹිලිපිටිය රෝහලේ වර්ජනය දිග්ගැස්සෙයි

ප්‍රගීත් ජානක




ඇඹිලිපිටිය දිස්ත‍්‍රික් මහ රෝහලේ සුළු සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය තවදුරටත් ක‍්‍රියාත්මක වනවා. සේවක හිගය මුල්කර ගනිමින් වර්ජනය සිදු කරන බවයි ශ‍්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ ඇඹිලිපිටිය ශාඛා සභාපති ගාමිණී සුවඳරත්න පැවසුවේ.

ඔවුන් මෙම වැඩ වර්ජනය ආරම්භ කළේ අද උදෑසන 06. 30 සිටයි.