Thursday, May 2, 2024

General line - 0115112241

හිටපු ඉන්දීය අගමැතිවරයෙකු අභාවප්‍රාප්ත වෙයි

දිනුක් හේවාවිතාරණ




තෙවරක් ඉන්දියාවේ අගමැතිධුරය දැරූ අතල් බිහාරි වජ්පායි මහතා මිට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 93 වන වියේ පසුවූවා.

දිගු කලක් රෝගාතුරුව සිටි හිටපු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සති 09 කට වැඩි කාලයක් රෝහල් ගතව සිටි අතර ඔහුගේ සුවදුක් බැලීම සදහා නරේන්ද්‍ර මෝදී අගමැතිවරයා ද අවස්ථා කිහිපයකදී රෝහලට ගිය බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියා.