Thursday, May 2, 2024

General line - 0115112241

අමෙරිකානු වෛද්‍යවරු කණ්ඩායමකගෙන් වව්නියාවට සායනයක්

දිනසේන රතුගමගේ




අමෙරිකානු ගුවන් හමුදා වෛද්‍ය බලකායේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් ශී‍්‍ර ලංකාවට පැමිණ මේ දිනවල වව්නියාවේ වෛද්‍ය සායන පවත්වනවා. මෙම කණ්ඩායමට 65 දෙනෙකු ඇතුළත්.

ඔවුන්ගේ සායන කටයුතු පිළිබද සොයා බැලීමට ශී‍්‍ර ලංකාවේ අමෙරිකානු තානාපතිවරයාද වව්නියාවේ සංචාරයක නිරත වුණා.

රෝගීන් දහස් ගණනක් මෙම සායනවලින් දැනටමත් ප‍්‍රතිකාර ලබාගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.