Monday, April 29, 2024

General line - 0115112241

ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වෙයි

සමන්ත කුමාර




අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (27) තවදුරටත් අවප‍්‍රමාණය වී තිබෙනවා. ශී‍්‍ර ලංකා මහ බැංකුව ප‍්‍රකාශයට පත් කළ විනිමය අනුපාත අනුව ඩොලරයක විකිණුම් මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 160.30ක් ලෙසයි. 

ඩොලරයක ගැනුම් මිල රුපියල් 159.10ක් ලෙස සටහන් වුණා. ඉකුත් සිකුරාදා දිනයේ අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල වාර්තාවූයේ රුපියල් 162.11ක් ලෙසයි.