‘‘ගෝලීය වියවුල් හමුවේ දේශයේ සුරක්ෂාව’’ යන තේමාව යටතේ කොළඹ ආරක්ෂක සමුළුව අද (30) ආරම්භ වනවා.
ඒ, කොළඹ බන්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදීයි.
රටවල් 44කින් පමණ නියෝජිතයින් මෙම සමුළුවට සහභාගී වනවා. ගෝලීය වියවුල් හමුවේ ඒ ඒ රටවල සුරක්ෂාව වෙනුවෙන් රටවල් සාමුහිකව ක්‍රියාකරන්නේ කෙසේදැයි එහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.
යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ඒ පිළිබඳ වැඩිදුරටත් දැක්වූ අදහස් පහතින්.
කොළඹ ආරක්ෂක සමුළුව මෙවර පැවැත්වෙන්නේ 08 වන වරටයි.