සූර්යයා මේදිනවල ශී‍්‍ර ලංකාවට ආසන්න අක්ෂාංශවලට ඍජුවම ඉහළින් පවතිනවා. ඒ අනුව අද දහවල් 12.10ට සූර්යයා මුසල්කුට්ටි, තුඩරික්කුලම්, කුඩාගම, මැදියාව සහ මන්කානෛ යන ප්‍රදේශවලට මුදුන්වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
උතුර, නැගෙනහිර, ඌව සහ උතුරුමැද යන පළාත්වලටත්, නුවරඑළිය දිස්ති්රකකයටත් පස්වරු 02න් පසු වැසි හෝ ගිිගිරුම් සහිත වැසි අපේක්ෂා කෙරෙනවා. මාතලේ සහ හම්බන්තොට යන ප්‍රදේශවලට වරින්වර තද සුළං ද අපේක්ෂිතයි.