Friday, January 17, 2025

General line - 0115112241

දෙමළ ජනතාවගේ මූලික ප‍්‍රශ්ණවලට විසඳුම් ලබා දියහැකි ක්‍රමය මෙයයි

රවින්ද්‍ර චන්ද්‍රලාල්




මෙරට දෙමළ ජනතාවගේ මූලික ප‍්‍රශ්ණවලට විසඳුම් ලබා දිය හැක්කේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් තුලින් බව ද්‍රවිඩ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ති‍්‍ර එම් ඒ සුමන්තිරන් පවසනවා. යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා ගාල්ලේ පැවැති සම්මන්ත‍්‍රණයකදී මන්තී‍්‍රවරයා මේබව කියා සිටියා.

ද්‍රවිඩ ජාතික සන්ධානය ඉල්ලා සිටින්නේ ෆෙඩරල් ව්‍යවස්ථාවක් නොවන බවද මෙම සම්මන්ත‍්‍රණයේදී නැගුණු ප‍්‍රශ්ණයකට පිළිතුරු දෙමින් එම් ඒ සුමන්තිරන් මන්තී‍්‍රවරයා කියා සිටියා.