Friday, January 17, 2025

General line - 0115112241

වෛද්‍යවරුන් 3 වනදා තෙක් ආණ්ඩුවට කල්දෙයි

මහේෂ් චතුරංග




ගලහ රෝහලේ ඇති වූ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය කි‍්‍රයාත්මක නොකරන්නේ නම් සැප්තැම්බර් 4 වනදා උදැසන අටේ සිට මධ්‍යම පළාතේ රෝහල්වල වර්ජනයක් කි‍්‍රයාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

අද (31) පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මේ බව කියාසිටියා.