වත්මන් පාලනය යටතේ භික්ෂූන් වහන්සේ මෙන්ම බුදුදහමද දඩයම් කරන තත්ත්වයකට පත්ව ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
අද (31) කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියාසිටියා. ලබන 5 වනදා කොළඹදි පැවැත්වෙන විරෝධතාව සම්බන්ධයෙන්ද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී අදහස් පළ කළා.