ජනතා විමුක්ති පෙරමුණ සැබෑ ලෙසම විපක්ෂය නියෝජනය කරන්නේ නම් එළඹෙන 5 වනදා ආණ්ඩුවේ කි්රයාකලාපයට එරෙහිව කොළඹදී පැවැත්වෙන විරෝධතාවට සහාය දැක්විය යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්තී්ර ශෙහාන් සේමසිංහ මේ බව කියාසිටියා.