Saturday, May 4, 2024

General line - 0115112241

ඓතිහාසික මාලිගාවිල රාජමහා විහාරස්ථානයේ වාර්ෂික බිනර පෙරහැර අද




මොණරාගල, ඔක්කම්පිටිය ඓතිහාසික මාලිගාවිල රාජමහා විහාරස්ථානයේ වාර්ෂික බිනර පෙරහැර මංගල්‍යය අද ආරම්භ වනවා.

මාලිගාවිල රාජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය උණපානේ චන්ද්‍රජෝති නාහිමිපාණන් වහන්සේ පැවසුවේ අද (01) රාති‍්‍ර 7.30 ට පළමු පෙරහැර වීථි සංචාරය කෙරෙන බවයි.

එළඹෙන සදුදා පැවැත්වෙන අවසන් මහා පෙරහැර විථි සංචාරය කිරීමෙන් පෙරහැර මංගල්‍ය නිමාවට පත් වනවා.  මාලිගාවිල බිනර පෙරහැර මංගල්‍ය සදහා බැතිබර මාධ්‍ය අනුග‍්‍රහය නෙත් එෆ් එම් රේඩියෝවෙන්.