Friday, January 17, 2025

General line - 0115112241

ඒකාබද්ධයේ විරෝධතාවට එජාපයේ සභාගිත්වය ගැන ඇමතිවරයෙක් ගෙන් ප්‍රකාශයක්

ලහිරු කපුගේ




ඒකාබද්ධ විපක්‍ෂයේ විරෝධතාව පැවැත්වෙන එළඹෙන 5 වනදා ආණ්ඩුවේ කටයුතු බාධාවකින් තොරව සිදුකරන බව රාජ්‍ය අමාත්‍ය රංගේ බණ්ඩාර පවසනවා. එම විරෝධතාවට එක්සත් ජාතික පක්‍ෂයේ පිරිසක් එක්වන බවට සිදු කෙරෙන ප‍්‍රකාශ විශ්වාස කළ නොහැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියාසිටියේ.