Friday, September 20, 2024

General line - 0115112241

ප්‍ර‍සිද්ධියේ ‘රමණය ‘කළ යුවළ ප්‍ර‍සිද්ධියේ සමාව ගනී (PHOTOS)



තායිලන්තයේ කාර්යබහුල මහා මාර්ගයක් ආසන්නයේ නිවසක් අසළ යුවළක් ප්‍රසිද්ධියේ රමණයේ යෙදුණු පුවතක් පිලිබඳ පසුගියදා තායිලන්තයෙන් වාර්තා වුණා.

ඔවුන් එසේ හැසිරෙන අවස්ථාවේ වීඩියෝ විදෙස් මාධ්‍ය බොහොමයක කතා බහට ලක්වුණා.

එම වීඩියෝව පහතින්..

කෙසේ වෙතත් මේ පිලිබඳව අන්තර්ජාලයේ කතා බහට ලක්වීමත් සමග අයිරිෂ් හා ඇමරිකන් ජාතික මෙම යුවළ එරට පොලීසිය වෙත බාරවී තිබෙනවා.

අනතුරු ඔවුන් දෙදෙනා එම සිදුවීම සම්බන්ධයෙන් ප්‍ර‍සිද්ධියේ සමාව අයැද සිටිනවා.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්..

1_2016725111114824_cIbndKBCdJnoIhfPJZXmADBZkLfqheWJmxxQHySl_jpegjpeg

foreign-couple-having-sex-in-public-in-Thailand