Tuesday, May 7, 2024

General line - 0115112241

දකුණේ බෞද්ධපුරය බේරාගන්න සඟරුවන සහ ජනතාව විදි බසී

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි




බෙලිඅත්ත නගරය ආසන්නයේ පවත්වාගෙන යන යාඥා මධ්‍යස්ථානයක් එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේ ප‍්‍රමුඛ ප‍්‍රදේශවාසීන් පිරිසක් බෙලිඅත්ත නගරයේදී  අද (12) විරෝධතාවක නිරත වුණා. ප‍්‍රදේශයේ බෞද්ධ පවුල්වල පිරිස්වලට විවිධ ආධාර උපකාර ලබාදෙමින් එම මධ්‍යස්ථානය වෙත ගෙන්වා ගන්නා බවටයි විරෝධතාකරුවන් චෝදනා කළේ.

වසර 02ක පමණ කාලයක සිට ක‍්‍රියාත්මක එම යාඥා මධ්‍යස්ථානය ඉවත් කරදෙන ලෙසයි විරෝධතාකරුවන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ.