Saturday, April 27, 2024

General line - 0115112241

රටේ බොහෝ ප්‍රදේශවල උණුසුම අධික වෙයි - දිස්ත්‍රික්ක කිහිපයක උෂ්ණත්වය මෙන්න

කසුන් කැලුම්




උතුර, උතුරු මැද සහ නැගෙනහිර බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 ඉක්මවයි.

පොලොන්නරුව - 37.2, වව්නියාව - 37.1, අනුරාධපුර - 36.1, මොනරාගල - 36 සහ කොළඹ - 31.6 ක් ලෙස වාර්ථාවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා