Sunday, April 28, 2024

General line - 0115112241

අපිට කළින් මහින්දගෙන් අහන්න බිමල් ඒකාබද්ධයට පැනයක් දෙයි

කසුන් කැලුම් / ලහිරු කපුගේ




ඉදිරි අයවැයට විපක්‍ෂව ඡන්දය ප‍්‍රකාශ කිරීමට තමන්ට ආරාධනා කිරීමට පෙර ඒ පිළිබද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් විමසන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ඒකාබද්ධ විපක්‍ෂයට අභියෝගයක් කළා. හිටපු ජනාධිපතිවරයා වත්මන් ආණ්ඩුව විසින් මීට පෙර ගෙනආ අයවැය යෝජනාවලට පක්‍ෂව හෝ විපක්‍ෂව ඡුන්දය භාවිත කර නොමැති බවයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක පැවසුවේ. 

මෙවරද ආණ්ඩුව ගෙනඑන අයවැය යෝජනාවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය භාවිත කරන බවයි මෙහිදි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.