Tuesday, April 30, 2024

General line - 0115112241

අගමැතිට පහනක් පත්තුකරන්නැයි මංගල, මහින්දට කියයි

ටී කේ මහින්ද




ලෝක සිතියමේ ලේ පැල්ලමක් වූ ශී‍්‍ර ලංකාව ඉන් මුදා ගත්තේ වත්මන් ආණ්ඩුව බව අමාත්‍ය මංගල සමරවීර පවසනවා. ඒ, මාතර අද පැවැති උත්සවයකට එක්වෙමින්. 

මෙම අවස්ථාවට අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ද එක්ව සිටියා.
 

ඉන්ධන සඳහා මිල සූත‍්‍රයක් හඳුන්වා දුන්නේ ජනතාවට වාසි ලබා දීමට වුවත් එය හඳුන්වා දුන් දිනයේ සිට ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ ගිය බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.