Tuesday, April 30, 2024

General line - 0115112241

උතුරේ එල්ටිටිඊ විරු සැමරුමට ඉඩ නැහැ- හමුදාපති




උතුරේ එල් ටී ටී ඊ සැමරුම් සිදු කිරීමට කිසිදු ඉඩක් නොමැති බව යුද හමුදාපති ලූතිතන් ජනරාල් මහේෂ් සේනානායක පවසනවා. යුද හමුදා ධජයන්ට සෙත් පැතීම වෙනුවෙන් අනුරාධපුර ජයශ‍්‍රී මහා බෝධින් වහන්සේ අභියස අද (01) පැවති පිංකමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළා.