Friday, September 20, 2024

General line - 0115112241

මැච් එක අතරතුරදී සුද්දෙක් පිටියේ ‘නිරුවතින්‘ දුවලා (PHOTOS)



ශ්‍රී ලංකා කන්ඩායම හා ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පල්ලෙකැලේ පිටියේ පැවැති පළමු ටෙස්ට් තරගය අතර තුළදී විදේශීය ජාතිකයෙකු සිය ඇදුම් ඉවත්කරමින් ක්‍රීඩා පිටියට පැමිණියේය.

වර්ෂාව පතිතවෙන අවස්ථාවේදී ඔහු පිටියට පැමිණි අතර පසුව පොලීසිය මැදිහත්වී ඔහුව පිටියේ ඉවත්කරනු ලැබීය.

13669560_1934260073467243_6014827674044446220_n-1 45345