Friday, September 20, 2024

General line - 0115112241

ගෙදරදී මුත්‍රාවලින් නොමිලේම බියර් හදනහැටි සොයාගනී



මුත්‍රා භාවිතයෙන් බියර් පෙරීමේ ක්‍ර‍මවේදයක් බෙල්ජියම් පර්යේෂක කණ්ඩායමක් සොයාගෙන තිබෙනවා. බෙල්ජියමේ Ghent විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පෙන්වා දෙන්නේ මෙම තාක්ෂණය ග්‍රාමීය ප්‍රදේශ සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් තුළ භාවිත කළ හැකි බවය.

මෙමගින් පානීය ජලය බියර් වලට අමතරව පොහොරද නිපදවෙන බව පර්යේෂකයින් පෙන්වා දෙනවා.

01