Friday, September 20, 2024

General line - 0115112241

Yahoo කුණු කොල්ලෙට විකිණෙයි..!



Yahoo සමාගම, අමෙරිකාවේ සන්නිවේදන දැවැන්තයකු වන වෙරිසෝන් සමාගමට විකුණා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ මෙරිකානු ඩොලර් බිලියන 5කට ආසන්න මුදලකටය.

වෙරිසෝන් සමාගම විසින් පසුගිය වසරේදී මිලට ගත් AOL සමාගම හා එක්ව Yahoo ඉදිරියට කටයුතු කරනු ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

2008 වසරේදී ඩොලර් බිලියන 44ට Yahoo සමාගම මිලදී ගැනීමට මයික්‍රොසොෆ්ට් සමාගම සැරසුනද එය සිදුවූයේ නැත.

Image