Friday, September 20, 2024

General line - 0115112241

ලොව දුර්ලභම බළල් විශේෂය අහම්බයෙන් හමුවෙයි (PHOTOS)



ලොව දුර්ලභම බළල් විශේෂයේ ඡායාරූප පෙළක් නිකුත් වී තිබෙනවා.

මොවුන් මෙසේ ඡායාරූපයට හසුවී තිබෙන්නේ සයිබීරියානු සත්ව කණ්ඩායමක් සඟවා තැබූ කැමරාවකටයි.

නමින් Pallas ලෙස හදුන්වන මොවුන් ඉතාම දුර්ලභ සත්ව විශේෂයක් බවත් සයිබිරීයාවේ හා මධ්‍යම ආසියාවේදී පමණක් දක්නට ලැබෙන බවත් පැවසෙනවා

Simon Pallas නම් විද්‍යාඥයෙක් 1776දී ප්‍රථම වරට මොවුන් සොයාගනු ලැබ තිබෙනවා.

ඔවුන් අහම්බයෙන් කැමරාවේ සටහන් වූ අවස්ථාවේ ඡයාරූප පහතින් නරඹන්න

A-Pallas-cat

Pallas-cat

PAY-Worlds-fluffiest-cat-3-must-credit-Altai-Nature-Reserve-The-Siberian-Times

PAY-Worlds-fluffiest-cat-4-must-credit-Altai-Nature-Reserve-The-Siberian-Times

PAY-Worlds-fluffiest-cat-6-must-credit-Altai-Nature-Reserve-The-Siberian-Times

PAY-Worlds-fluffiest-cat-must-credit-Altai-Nature-Reserve-The-Siberian-Times