Tuesday, May 7, 2024

General line - 0115112241

පවතින දේශපාන තත්ත්වය විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ඇසින්



පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ (05) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනේදී ද සාකච්ඡා කෙරුණා.

ඊට එක්වූයේ ජාතික විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ ලේකම්, මහාචාර්ය චන්න ජයසුමන.

මෙම වැඩසටහනට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ වැඩබලන ලේකම්, ආචාර්ය අතුලසිරි සමරකෝන්ද සහභාගී වුණා.  

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.