Sunday, April 28, 2024

General line - 0115112241

පෙත්සම් විභාගය අවසන් : තීන්දුව සවස 05ට 

දිනුක් හේවාවිතාරණ




පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සම් විභාගය මේ වන විට අවසන් කර තිබෙනවා. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගයට ගැනුණා.

එම පෙත්සම් වලට අදාළ අවසන් තීන්දුව සවස් 05 ට ලබා දෙන බවයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙහිදී ප්‍රකාශ කර සිටියේ.